හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් – ජාතික සංවිධාන හෙළිදරව් කරයි
(Courtesy of Lanka Lead News)
February 12, 2019 3:23 pm

මගල – රාජිත – ආරක්ෂක ලේකම් තුන් කට්ටුවේ වුවමනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් වන බව ජාතික සංවිධාන මාධ්‍ය හමුවකදී අද(12) වෛද්‍ය බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ මහතාට අනුව එය සිදුකරන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා පසුගියදා එංගලන්තයේ දී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී ලබා දුන් පොරොන්දු අනුව බවට චෝදනා කළ ඒ මහතා තවදුරටත් සදහන්කර සිටියේ ෆොන්සේකා මහතාට සමාව දුන්නත් කරන්නාගොඩ මහතා සමග වෛරයෙන් සිටින බවය.
622 Viewers





