
සමනලී ඔයාලට තියෙන්නෙ අනන්‍යතා අර්බුධයක්. ඔයාලා ඔයාලට ජාතිකත්වය තුළින් ලැබුන අනන්‍යතාවයට කැමති නෑ. මොකද ඒ අනන්‍යතාවය ඇතුළෙ ඔයාලගෙ තියෙන හීනමානය සහ සමාජ විරෝධී වැඩ ටික සාධාරණීකරනය නොවන නිසා. ඒක නිසා ඔයාලා ඔයාලගෙ නොවන වෙනම අනන්‍යතාවයක් ආරෝපණය කරගන්නවා. ඉන් පස්සෙ ඒ අනන්‍යතාවයට වහන් වෙලා සිය අනන්‍යතාවය කෙරෙහි ඇති වෛරය කලාව විදියට මුදාහරිනවා. ඇත්තටම සිද්ධාර්ථට නම් ඔයාලා එක්ක ගැටළුවක් නෑ සමනලී. ඔයාලට තමා සිද්ධාර්ථ එක්ක ගැටලුවක් තියෙන්නෙ. සිද්ධාර්ථගෙන් ගැලවෙන්න ෆොන්සේකා..
‘ශ්‍රී ලංකන් ඩේ’ කියන එක කරන ප්‍රධාන සංවිධායිකාව විදිහට මේක ගැලපෙනවද ?
ලියමුද කවියක් ?
ජේසුටත් ?
අල්ලා දෙවියන්ටත් ?
“කවදාවත් සමනලී ෆොන්සේකා ලියයි ද මෙහෙම
උඹ ව්න්ද වේදනා මොනවද යේසුස්
මිනිසුන් වැලලෙනවා මිහිපිට යේසුස්
උට්ඨාන කරවපං බලන්න යේසුස්
එදාට උබ ලග වැටෙනවා යේසුස්
මොහොමඩ් නබි අල්ලා දැං කෝ අද
උබ ලග හිටි අය මිහිපිට නෑ අද
පුළුවන් නම් නැගිටවපං ඒ අය
එහෙම කලෝත් උඹ මයි දෙවියන් අද !
උබල බයයි බං ඒවට, උබල බයයි..
එහෙන් සාසන භක්ෂක සද්ධර්ම ප්‍රතිරූපක චීවරධාරී කඳ පනුවෙක්
මෙහෙන් සමාජවාදයේ තවත් වැරදි වෛරී පිළිසිඳ ගැනීමක්.
මාක්ස් ලෙනින් ට්‍රෝස්කි චේ පිදෙල් කැස්ත්‍රෝ ශාස්තෲ තැන්හි තබා ගෙන දිගින් දිගටම සමාජවාදය නැමැති භෞතිකවාදී අසූචි පූණක්කු තණකොළ දංකුඩ ඉදුල් ගලි බවුසර් පරිහරණය කිරීම වැළඳීම හේතුවෙන් මුල් ළමා විය සංවර්ධනය නොවූ මුඩ්ඩ පබ්බජිතයෙක් රැඩිකල් ආගමක් ඇති නිරාගමිකයෙක් ඔබ !
එඩ්වින් අර්නෝල්ඩ් light of Asia ලියද්දි ආසියාවේ ආලෝකය විදිහට දැක්ක සිද්ධාර්ථ! Rhys David, Buddhist India ලියද්දි ඉන්දියාවේ මුනිවරයා විදිහට දැකපු සිද්ධාර්ථ! Herman Husseyට Siddhartha ලියන්න ගුරු වුණ සිද්ධාර්ථ! E.F. Schumacher, Small is Beautiful ලියද්දි ගුරුකරගත්ත සිද්ධාර්ථ! ඉතාලියේ Bernardo Bertolucci සැලෝලයිට් පටල මත ඇදපු “Little Buddha” දැකල ලෝකෙම කතාකළ සිද්ධාර්ථ! Albert Einstein කියන විදිහට නවීන ලෝකෙට ගැලපෙන ආගමික දර්ශණය ඉදිරිපත්කල සිද්ධාර්ථ! නාලන්දා, ජගත්දලා, වික්‍රමශිලා, වගේ පෙරදිග විශ්‍වවිද්‍යාලවල අසංග පාදයන්, වසුබන්දු පාදයන්, නාග අර්ජුන පාදයන් වගේ මහා පෙරදිග උගතුන් සංවාද කළ විවාද කළ, විචාරයට බදුන්කළ දර්ශනය බිහිකළ සිද්ධාර්ථ! ලෝකේ මිලියන 400කට වැඩි බෞද්ධයෝ අදත් වඳින සිද්ධාර්ථ! දර්ශනය දකින්න දකින්න මහා දැවැන්තව පේන සිද්ධාර්ථ!
6 Viewers





