“බහුතර ශ්‍රී ලාංකිකයින් අකමැතියි,මං බලය බෙදන්නේ නෑ”- ජනපති කෙලින්ම කියයි, ෆෙඩරල් කාරයන් අනාතයි
(Courtesy of Lanka Mag)
බලය බෙදීමට බහුතරයක් අකමැත්ත පල කර ඇති නිසා තමන් බලය බෙදීමට තමන් කටයුතු කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා කතුවරුන් සමග පැවති හමුවේදීය.
සාමාන්‍ය ජනතාවට බලය බෙදීමේ උවමනාවක් නැති බවත් එම උවමනාව ඇත්තේ බොරුකාර දේශපාලඥයන්ට බවත් ඔහු පැවසීය.
පසුගිය සෑම ආණ්ඩුවක්ම බලය බෙදීම ගැන කතා කර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට බව පසක් වී ඇති බවද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.
377 Viewers