Sinhala Articles
-
පළමුව ඔබේ වහල්කම තේරුම්ගන්න
මේ වෙද්දි ලිපි කිහිපයක් ලියල තියෙනව . facebook page එකක හදල මේ විදිගහට ලියන්න හිතුනෙ සිංහල ජාතියට සිදුවෙමින් තියෙන බරපතල විනාශය දැකල . “ජාතිය” ගැන “ආගම” ගැන කියපු ගමන් සිංහල ඔයගොල්ලන්ටම පුදුම කේන්තියක් එනවනේ .. එහෙම කෙන්තිගන්න කලින් , විනිශ්චයකට..
-
පරාජය වන ගෝලියකරණය
ධවල මන්දිරයෙන් ආහාර පවා ලබා නොදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඉවතට දැමීම ගෝලියවාදී බලවතුන් ලැබූ දරුණු පරාජයක්. මුල්ම වරට මාධ්‍ය සහ කැමරා ඉදිරියේ ඇමෙරිකානු පාලනය විසින් යුදකාමී යුක්‍රේනය ප්‍රශ්න කළා. ඔවුන් තුන්වෙනි ලෝක යුද්ධය සමග සූදු ක්‍රීඩා කරන බව (Gambling with WW3)..
-
අල්ජාසීරා සහ රනිල්
මේ සටහන ලියනවාදැයි කිහිපවරක්ම කල්පනා කර ලියන සටහනක්. එය මගහැරයාම පසුතැවිල්ලක් ඇති කළ හැකි නිසා අවාසනයේ මෙය ලිවීමට තීරණය කළා. මා මේ ලියන්නේ පසුගිය ජනාධිපතිවරණයේ මා ද ඡන්දය භාවිතා නොකළ, රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා පිළිබඳ නොවෙයි. මා මේ ලියන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ..
-
අල් ජසීරා සහ රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ දශක 3ක් ගෝලීය ජාත්‍යන්තරවාදී බල කඳවුරේ මේ රටේ නියෝජිතයා. අපි රනිල් ගේ වැඩපිලිවලවල් මුහුණු පොතේ වසර 12 කට වැඩි කාලයක් විවේචනය කරලා ඇති. නමුත් 2022 ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ වෙනස් පුද්ගලයෙක් බවට පත් වුනා. ඔහු..
-
පුනරුද ගේමට පාර කියන්නට..?
2015 ජානාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය බිඳ වැට්ටවීම පිණිස ගෙනගිය මෙහෙයුම තුලදී ඔහු සිංහල සමාජය තුල ද්‍රෝහියකු කිරීමට එකල එහි “යහපාලන” මහ මොළකරුවන්ට උවමනා වී තිබිණ. ඒ සඳහා ඔවුන් එක්ව ගැසූ අවමන් සහගත ප්‍රචාරයක් සඳහා සැලසුම් කළ හැටි එම..
-
ශ්‍රී ලංකාවේ බැඳුම්කර මගඩිය: වංචාව සහ මූල්‍ය විනාශයේ දශකයක්
ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය කොල්ලයේ 10 වැනි සංවත්සරය මේ වසරේ, ශ්‍රී ලංකාව දරුණු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි – කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියට වසර දහයක් සපිරෙන, ජාතියේ වසර 5,000ක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමාණයේ මූල්‍ය සෝලිය. 2015 පෙබරවාරියේ සිදු වූයේ හුදෙක්..
-
මහජන ආරක්ෂාව පිණිසයි.
ඔබ ඔබේ සහ ඔබේ දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතනවා නම් ඔබ කිසිම අවස්ථාවක ගම වටේ කිය කියා යනවාද දැන් ඔබේ නිවසේ ආරක්ෂාව අඩු කරලා තියෙන්නේ කියා? දොර ජනෙල් ලොක් කරන්නේ නැහැ කියා? ඔබේ CCTV පද්ධතියට විශාල වියදමක් යන නිසා එය ඉවත්..
-
සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම
මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා දෙසීය වසරක් පිරීම නිමිත්තෙන් පළ කෙරෙන මෙම සඟරාවට පාණදුරේ උපත ලද අයකු ලෙස සැදැහැ සිතකින් මේ ලිපිය සපයනවා. උන්වහන්සේගේ දායකත්වයෙන් සිදු වුණු පාණදුරා වාදයට මේ වසරේ අවුරුදු එකසිය පනහක් පිරෙනවා. පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත..
-
තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන…
තම්බි මුදියන්සේ යනු දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ද්‍රවිඩ චෙට්ටියෙකුගේ පුතෙකි. එම පරපුරට අයත් හංවැල්ල වෙල්ගම ගමේ ජයවර්ධන පෙලපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන මුල්නම වෙනස් කරගෙන බිරිඳගේ වාසගම ඔහු තම නම කරගත්තේය… තම්බි මුදියන්සේ ඉපදී ඇත්තේ හංවැල්ල වෙල්ගමදීය.. දුප්පත් කම..
-
යාපනයේ යළි පිබිදෙන දෙවනපෑතිස්ස සමයේ තිස්ස මහා විහාරය
ක්‍රිස්තුස් වහන්සේට වසර 250 කට පෙර, ඉන්දියාවේ අශෝක මහා අධිරාජ්‍යයාගේ (ක්‍රි.පූ. 268- 232) පුත් මහින්ද මාහිමි ශ්‍රී ලංකා දූපතට පැමිණියේ ඔහුට දිය හැකි උත්තරීතරම ත්‍යාගය වන බුද්ධ ධර්මය රැගෙනය. ක්‍රි.පූ 250 පොසොන් පොහොය දිනයකදී මෙහි රජකම් දැරූ දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ..





