මුලතිව් කුරුන්දි විහාරයේ කැණීම් අරඹා එහි ගවේෂණ කටයුතු සිදුකිරීමට එරෙහිව LTTE එම්.ඒ.සුමන්තිරන් ගොනු කර තිබේ
මුලතිව් කුරුන්දි විහාරයේ කැණීම් අරඹා එහි ගවේෂණ කටයුතු සිදුකිරීමට එරෙහිව LTTE එම්.ඒ.සුමන්තිරන් ගොනු කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සහ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු කිහිපදෙනකු නම් කර ඇත.
එම පෙත්සම ලබන 23 වැනිදා සළකා බැලීමට නියම වී ඇත.
මුලතිව්, නාගචෝල වනාන්තරය තුළ පිහිටි කුරුන්දි විහාරය විශිෂ්ඨ පබ්බත විහාර සංකීර්ණයකි.
ථෙරවාද බෞද්ධ සම්ප්රදායේ ප්රමුඛ අට්ඨකතාවක් වන කුරුන්දි අටුවාව මෙම විහාර සංකීර්ණයේ වැඩවාසය කළ හිමිනමක් රචනා කරන ලද බව සැලකේ.
උතුරු පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන කුරුන්දි විහාරය අන්තවාදින්ගේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති බවට වාර්තා පළවෙයි.
103 Viewers





