
බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී නායකයින්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කරන මෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක් බාරදීම
දිනය: 2025 පෙබරවාරි 20 වැනිදා
වේලාව: ප.ව 1.15 ට
ස්ථානය: එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය, නො: 202, බෞද්ධාලෝක මාවත, (තුන්මුල්ල හන්දිය) කොළඹ 07.
– වසර 15 ක කාලයක් තුළ ජිනීවා සමුළු වාර්තාවලින් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට එල්ල කරන අභූත යුධ අපරාධ චෝදනාවලින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් නිදහස් කර ගැනීමේ ප්‍රචාරාත්මක මෙහෙයුමට දායක වන ලෙස දේශප්‍රේමි සියලු දෙනාටම එදිනට සහභාගී වන ලෙස කරනු ලබන සුහද ඇරයුමයි!.
සංවිධානය: සිංහල දීප ජාතික පෙරමුණ
~ සිංහල සංවිධාන එකමුතුව ~
9 Viewers





