පිරිවෙන් 200ක් වසා දැමීමට අමාත්‍ය හරිනි අමරසූරියගෙන් උපදෙස් – වැඩේ හරියට කිරීම සඳහා නව පිරිවෙන් අධ්‍යක්ෂක හිමිනමක්…
පැවිදි සිසුන් සංඛ්‍යාව පිළිබඳව වැරදි සංඛ්‍යා ලේඛන සකස්කරමින් රට පුරා පවතින පිරිවෙන් 200ක් වසා දැමීමට අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයෙන් වාර්තා වේ.
එම ක්‍රියාවලිය සඳහා සුදුසුකම් නොමැති එහෙත් ආණ්ඩුවට හිතවාදී භික්ෂූන්වහන්සේ නමක් පිරිවෙන් අධ්‍යක්ෂක ධුරයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද බවද වාර්තා වේ.
මෙම ක්‍රියාවලිය හෙළිදරව් වීමත් සමඟ භික්ෂු සමාජයෙන් බරපතළ විරෝධයක් මතුවිය හැකි බැවින් ඉතා සූක්ෂමව මෙම ක්‍රියාවලිය දියත්වන බවටද වාර්තා වේ.
2 Viewers





