එරාන් වික්‍රමරත්න කියන්නේ කවුද ?

ශ්‍රී ලංකාවේ බෝර්න් අගේන් නිකායක් වූ ‘ඇසෙම්බ්ලීස් ඔෆ් ගොඩ්’ සභාවේ වැඩිම කාලයක් සභාපති සහ නායකයා ලෙස කටයුතු කළේ පාදිලි කෝල්ටන් වික්‍රමරත්න.
කොටින්ම මෙරට බෝර්න් අගේන් නිකායන් හි නූතන ආරම්භක පියා කෝල්ටන් වික්‍රමරත්න. (අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව ස්වදේශිකයන් අතර)
ඉන්පස්සේ පාදිලි කෝල්ටන් වික්‍රමරත්න ඔහුගේම පල්ලියක් ආරම්භ කළා. ” පීපල්ස් චර්ච් “.
කෝල්ටන් වික්‍රමරත්න මෙරට බෝර්න් අගේන් නිකායේ පළමු සහ ප්‍රධානම නායකයා.
ඔය ජෙරම් ප්‍රනාන්දු ලා, චම්පි ප්‍රනාන්දු ලා සියලූම දෙනා අනුගමනය කළේ කෝල්ටන් වික්‍රමරත්නගේ මොඩලය.
මේ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, කතෝලික පල්ලිය නොවෙයි. ඔවුන් කාදිනල්තුමාත් ප්‍රතික්ෂේප කරන වෙනම නිකායක්.
ඔවුන් පිළිගන්නේ ඔවුන්ගේ නිකාය පමණයි.
කෝල්ටන් සාම්ප්‍රදායික පල්ලියෙන් ක්‍රිස්තියානි බැතිමතුන් කඩා ගත්තා. ඉන්පසුව ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආගමික සංවිධාන වල ආධාර දුෂ්කර බොදු ගම්මාන වලට බෙදා දෙමින් අන්‍යාගමීකරනය ආරම්භ කළා.
කොටින්ම අන්‍යාගමීකරන පනත ගෙන ඒමට ප්‍රධානම හේතුව කෝල්ටන් වික්‍රමරත්න.
පාස්ටර් කෝල්ටන් වික්‍රමරත්නගේ පුතුන් දෙදෙනෙක් ඔහු පාදිලිවරුන් බවට පත් කළා.
1) පාස්ටර් එරාන් වික්‍රමරත්න. ඔහුගේ වැඩිමහල් පුතා.
2) ඩිෂාන් වික්‍රමරත්න. ඔහුගේ බාල පුතා.
මේ දෙදෙනාම සිය පියා මෙන්ම දැඩි මතධාරී බෝර්න් අගේන් පාදිලිවරුන්.
පාස්ටර් එරාන් පසුව දේශපාලනයට ආවා. නමුත් ඔහු අදටත් කෝල්ටන්ගේ ‘People’s church හි වැඩ කරනවා.
කොළඹ සමාජයේ ව්‍යාපාරික පිරිස් ගණනාවක් ඔහුගේ බැතිමතුන් සහ බැතිමතියන්.
ඩිෂාන් වික්‍රමරත්න දැන් People’s church හි ප්‍රධාන පාදිලිවරයා.
පාදිලි එරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවරයා ලෙසත් වැඩ කරනවා.
4 Viewers





