LTTE අණ්ඩුව

බහුතර දෙමල ජන මනස තාම බෙදිම්වාදය කරේ තියාගෙන ඉන්නේ.. මේ දවස්වල ශෙයා වෙන පෝස්ට් දැක්කම ඒක පේනවා හොඳටම..මේ ලංකාව ඇතුලේ.. ජාත්‍යන්තරව මේක සෑහෙන උග්‍රයි.. දෙමල ඩයස්ප්පොරාව ප්‍රබල විදියටම කැනඩාව..ප්‍රංශය..ජර්මනිය.. ස්විට්සර්ලන්තය වගේ රටවල ඊලම වෙනුවෙන් පෙනී ඉන්නවා.. කිසිම තහනමක් නෑ කොටි කොඩි ලාංචන පෙන්නගෙන උද්ගෝශන කරන්න උන්ට..

අපි රටක් විදියට ආන්ඩුවක් විදියට කොතනද ඉන්නේ? 2009 වෙනකොට දෙමල ජනතාව මුදා ගත්ත මානුශීය මෙහෙයුම අද වෙනකොට “ජන සංහාරයක්” කියන තැනට තල්ලුකරන ගමන් ඉන්නේ..ඒක ඉතාම සූක්ශමව සිංහල ජන මනසට කාවද්දමින් ඉන්නේ..ඒකට මේ වෙනකොට උන් පාවිච්චිකරන්නේ දේශපාලන මතවාද.

දැන් දැන් සිංහල ජාතිය ප්පැහැදිකිවම කඳවුරු දෙකකට බෙදිලා ඉන්නේ…
එකක් ????කොටි විනාශ කලා..ඒක සමරන්න ඕනේ , කොටි මතවාදයට නැගිටින්නමදෙන්න එපා කියන කන්ඩායම..

අනික ???? යුද්දේ ඉවරයි.. මැරිච්ච එකාලා පව්.. උන්ට සමරන්න අයිතියක් තියෙනවා.. කමක් නෑ කියන කන්ඩායම..

ඔය දෙක මේ වෙනකොට දේශපාලන ධාරාවේ පක්ශවල මූලික මතවාදවලටම අනුගත වෙමින් යන්නේ.. පැහැදිලිවම මේ වෙනකොට මාලිමාව ප්‍රමුක ආන්ඩුව අර දෙවෙනි කොට්ඨාශය වෙනුවෙන් නියමින් සහ අනියමින් පෙනී ඉන්න ගානට පත් වෙලා.. අනුගාමිකයෝ ගැන ඉතින් කතා කරන්නම දෙයක් නෑ…

කොටි සමරන්න ඉස්සෙල්ලම පටන් ගත්තේ වෙල්ලමෞල්ලිවයික්කාල වල පහනක් පත්තුකරලා.. අඑඋරුද්ඩ ගානේ පහන දෙක තුන සීය දාහ උනා.. දැන් ඒක වැල්ලවත්තේ පටන් අරන්.. එදා සුදුපාට කොඩි දාපු මීස්සු අද රතු කහ පාට කොඩි වැල් එල්ලනවා.. ඒ නියඝලාමලේ පාට..කොටි සංවිදානයේ නිල වර්ණ.. තව අඩු ප්‍රභාකරන්ගේ පොටෝ එක ,කොට් ලාංචනය ගහපු කොටි කොඩිය වැල්ලවත්තේ උස්සපු නැතිඑක විතරයි. මේ විදියටම ගියොත් ඒකත් ඉක්මනටම වෙනවා..

ඊලඟ භයානකම අනතුර, තමිල්නාඩුවෙ විජේ ගේ පක්ශේ කඳුකරයේ දේශපාලනය පටන් ගන්න යනවා කියන කතාව.. ඒක සුලුවෙන් ගන්න ඕනේ කාරනාවක් නෙවෙයි.. විජේ ප්‍රසිද්දියේ ම කොටි වෙනුවෙන් පෙනී ඉන්න, පෙනී හිටපු කෙනෙක්..අදටත් ඒ මතවාදය වෙනුවෙන් සෑහෙන දෙයක් කරන්න මහන්සි වෙනවා.. දකුනේ කැඳ පාලකයෙක්..රූකඩ ආන්ඩුවක් තිබීම ඉතුරේ සහ අඳුකරයේ මේ බලල් අත් වලට ලොකු හයියක්..

මේවා නොතේරෙන හෝ තේරුනත් අන්ධ වෙලා ඉන්න මාලිමා හෝහපුට්ටෝ විමල් ලෙස්සලා වැටුනා කියලා පස්වනක් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙනවා. උන් නොදන්න හේ තමා… අර කිව්ව එකාලා උන්ගේ ඔලුවලට රිංගපු විශ තමා ඒ වැඩකරන්නේ කියන එක ..

මේ ඔක්කොම මේ විදියටම ප්ලෑනට ම අනුව යනකොට ,,ඊලඟට එන්නේ ව්‍යවස්තා සංශෝධනය . ආන එතකොට උතුරේ කඳුකරයේ බෙදුම්වාදී මනසත් එක්කම දකුනෙත් ඉන්නවා “බලය බෙදමු- අපි කැමතියි” කියන කල්ලියක්.. ඒක 3%-5% ක් හෝ ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්.. පාර්ලිමේන්තුවෙ 2/3 ක් අත උස්සලා එලියට එන ව්‍යවස්තාවක් ජනතාවගේ බහුතරයෙන් සම්මත කරන්න උන දාට ඔය සියලු සුළුජාතික කොටස් එක මිටකටත්… සිංහලයා සීසීකඩවත් ඕනේ මුහුන දෙන්න.. මේක මේ ආන්ඩුවේ නිල කාලය ඉවර වෙන්න කලින් කරලියට ගේන්නම වෙනවා..( 2029වෙනකන් මේ ආන්ඩුව තිබ්බොත්) . ඒකේ පලවෙනි ඔඉයවර විදියට උතුරු නැගෙනහිර පලාත්සභාවලට මුදල් හා පොලිස් ඉඩම් බලතල බෙදලා චන්දේ තියන්න තමා ආන්ඩුවට පීඩනය එන්නේ අල්ලපු රටෙන්.. දැන් මේ යන්නේ ඒ පාරේ…. විමල් කිව්වා හරි..”මුන්ව ගේන්න කතිරේ ගහපු එවුන්ට හෙන ගහන්න ඕනේ නැද්ද?”



4 Viewers