“රාම කෝවිලක්” බවට හරවන්නට යන්නේ අනුරාධපුර පුදබිමේ බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් ද?..
අනුරාධපුර ප්රදේශයේ පිහිටා ඇති පුරාවිද්යා වටිනාකමකින් යුත් පෞරාණික බෞද්ධ නටබුන් ස්ථානයක් “රාම කෝවිලක්” ලෙස වෙනස් කිරීමට සැලසුම් කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ.
මෙම ස්ථානයේ පුරාවිද්යා ස්ථානයක් ලෙස සඳහන් කරමින් පුවරුවක් ද ප්රදර්ශනය කර ඇති අතර, ඊට අමතරව මෑතකදී “කාලි කෝවිල” නමින්ද නව නාම පුවරුවක් සවි කර ඇති බවට වීඩියෝවක් මගින් අනාවරණය කරයි.
එහි ඇති පුරාණ ගල් කණු, පියගැටපෙළ සහ වෙනත් නටබුන් අතර පිහිටි බෞද්ධ ප්රතිමාවක් විකෘති කර, එය කෝවිලක ස්වරූපයට හරවා පුදපූජා පවත්වන බවට මෙහිදී අනාවරණය වේ.
වීඩියෝව පහළින්
2 Viewers





