• Home »
  • News »
  • Racist Tamil Extremists desecrate Buddhist Worship Locations in East and North

Racist Tamil Extremists desecrate Buddhist Worship Locations in East and North

Numbers of Buddhist’s worship locations in North and East two provinces had been damaged and destroyed by the racist and politically motivated Tamil and Muslim extremists in the recent past.

Numbers of Load Buddha statues had been desecrated with burnt engine black oil and had physically been damaged by racist Tamils and Muslims. Pro-LTTE Tamil terrorist’s political party TNA; a partner of Yahapalan government lead by Pro-Minority President Sirisena and Federalist Prime Minister Wickramasinghe, is propagating such attacks on Sinhala Buddhist and Buddhist’s worship locations in both North and East two provinces. The same Tamil politicians, Sirisena and Wickramasinghe are working tirelessly to give more Federal powers including Police, Land, and Law to North and East provinces. Thereby, it will be able increase such attacks and decimations against Sinhala Buddhist in North and East two provinces by the racist Tamil and Muslim extremists.

The President of Budhu Hela Saviya, Ven. Budhugala Jinawansa thero has written the following letter to Minster of Buddhist Affairs about these attacks against Buddhists in North and East;

2017 ජනවාරි 11
අමාත්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා,
බුද්ධ ශාසන අමාත්යංශය,
ධර්මපාල මාවත,
කොළඹ 07.

ගරු අමාත්යතුමනි,

බුදු පිළිම විනාශ කිරීම පිටුපස සිටින්නේ සංහිඳියාවට විරුද්ධ පිරිසක් ත්රිකුණාමල දිස්ත්රික්කයේ ස්ථාන 4ක පමණ බුදු පිළිම විනාශ කිරීම, කළු තෙල් විසිකිරිම ආදි සිදුවීම් කිහිපයක් අසන්නට ලැබිණි.
යුද්ධයෙන් පසුව ත්රිකුණාමලය දිස්ත්රික්කයේ අතිවිශාල වශයෙන් වෙනත් ආගමික මධ්යස්ථාන ඉදි වි ඇත. යුද සමයේ දී මෙවැනිම විනාශයක් උතුරු හා නැගෙනහිර බෞද්ධ ස්ථාන රාශියකට හා පැරණි පුරාවස්තුන් ට මෙම අන්තවාදින් විසින් පහරදීම් සිදු කරන ලදි. එහෙත් යුද්ධයෙන් පසුව මෙම අන්තවාදින්ගේ ක්රියා නතර වි නොමැති බව ඉහත ප්රවෘත්තිවලින් දැනගන්නට ලැබේ.

දළදා මන්දිරයට ත්රස්තවාදින් විසින් පහර දි ජනවාරි 25 වෙනි දිනට වසර 19ක් සපිරේ. මෙම ප්රහාරය නිසා හෝ අනුරාධපුර ජය ශ්රී මහ බෝධියට එල්ල වූ ප්රහාරය නිසා හෝ සිංහල පිරිස් බහුලව වාසය කරන දකුණේ ලක්ෂ 6ක් පමණ වූ ද්රවිඩ පිරිස්වලට කිසිඳු හිරිහැරයක් කිරීමට අප නොපෙළඹුණි. මෙවැනි අධම ක්රියා සිදු කරන්නේ සුළුතරයක් වූ මුස්ලිම් හා දෙමළ පිරිසකි.
අද වන විට ලෝකය පුරාම මුස්ලිම් විරෝධි ස්වභාවයක් ඇති වෙමින් පවති. එමෙන්ම ඔවුන්ගේ අන්තවාදී ඉගැන්වීම් හා ක්රියා පිළිකුලෙන් යුතුව ප්රතික්ෂේප වන අවස්ථාවක ශ්රී ලංකාවේ ආගමික සහජීවනයට එබදු මානසිකත්වයක් ගෙන දීමට මෙම උතුරු හා නැගෙනහිර දෙපළාතේ උක්ත සිදු වීම් මහත් බලපෑමක් සිදු කරනු ඇත.

2015 ජනවාරි මස 8 වන දින යහපාලනයක් පැතු ජනතාව සහජීවනය පතා විශේෂයෙන් දකුණේ ජනතාව අධිෂ්ඨානශීලිව ඉවසීමෙන් කටයුතු කරන මොහොතක මුස්ලිම් හා දෙමළ සුළුතරයකගේ මෙම ක්රියා සමස්ත සිංහල සමාජයත් සහජීවනය අගයන ප්රබුද්ධ පිරිසත් ප්රකෝප ගැන්වීමක් ලෙස සඳහන් කරනු කැමැත්තෙමු.

ගරු අමාත්යතුමනි, මෙරටේ මුස්ලිම් පල්ලියක්,හින්දු කෝවිලක්, කතෝලික හෝ ක්රිස්තියානි පල්ලියක් ලංකාවේ කොතන හෝ කඩා බිඳ දැම්මේ නම් අද වන ට කුමන තත්වයක් උදාවෙයිද ? මෙම තත්ත්වය තුළ වරද ඇත්තේ සිංහල බෞද්ධයන්ගේ ඇති ඉවසීම නිවටකමක් ලෙස සලකන නිසාදැයි යන ප්රශ්නය අප තුළ ඇති වේ. එම නිසා ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයා බලා වැරදිකරුවන්ට නීතිය හමුවට පමුණුවන ලෙසත් සංහිඳියාවට බාධා කරන පිරිස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආරක්ෂක අමාත්යංශය හරහා ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසත්ය.

තෙරුවන් සරණයි!
බුදුගල ජිනවංස හිමි
සභාපති

A Buddhist Statue attacked with Black Oil by Racist Tamils and Muslims in North and East Sri Lanka

1

A Buddhist Statue damaged by Racist Tamils and Muslims in North and East Sri Lanka

2

A Buddhist Statue damaged by Racist Tamils and Muslims in North and East Sri Lanka

3

Tamil Extremists Destroyed Buddhist Vihara in Trinco

amil Officials in Eastern Sri Lanka Harassing Sinhala Buddhists

Court to decide faith of Budhist Places in North and East?

Another Buddhist Worship Location Destroyed by Tamils in North

Buddhist Groups to promote supremacy of Buddhists – US Worry



781 Viewers