Articles Posted by the Author:

  • සංවිධාන 66ක් අමෙරිකානු තානාපතිනියට එරෙහි වෙයි.

    සංවිධාන 66ක් අමෙරිකානු තානාපතිනියට එරෙහි වෙයි.

    අමෙරිකානු තානාපති ජූලි චන්ග් යටත් විජිත ලේකම් ලෙස ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරයා ලෙස ත් හැසිරෙන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඊයේ (අගෝ. 31) චෝදනා කළේ ය.

    අමෙරිකානු තානාපතිවරිය මෙරට අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය අයුරින් මැදිහත්වීම් කරන …


  • ඉතිහාසගත ගුවන් හමුදාපතිට Hall of Fame උපහාරය

    ඉතිහාසගත ගුවන් හමුදාපතිට Hall of Fame උපහාරය


    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ඉතිහාසය තුළ බිහිවූ පළමු ගුවන් හමුදාධිපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඉතිහාසගත වීම වෙනුවෙන් සංවිධානය කළ උපහාර උත්සවය එම විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී පසුගියදා (29) පැවැත්විණි.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සුවිශේෂී දක්ෂතා දක්වනු ලැබූ, …


  • NGO තහනමක්!

    NGO තහනමක්!

    මෙරට තුළදී ලියාපදිංචි නොවන රාජ්‍ය-නොවන සංවිධාන (NGO) තහනම් කිරීමට රජය සූදානම් වෙයි.

    ඒ අනුව ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන මෙලෙස තහනම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    පසුගිය කාලයේදී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සමාජය …




  • බෞද්ධ විරෝධයේ ඇතුළාන්තය ?

    බෞද්ධ විරෝධයේ ඇතුළාන්තය ?

    FB එකේ සැරිසරන විට බෞද්ධ විරෝධී අදහස් පළකරන කණ්ඩායම් ,පුදගලයන් හමුවෙනවා.
    හැබැයි බුදු දහමටත් ,බෞද්ධ සංස්කෘතික ලක්ෂණ වලටත් ගරහන – උපහාස කරණ පිරිස් සිටියත් වෙනත් ආගම්වලට – සංස්කෘතීන්ට ගරහන පිරිස් දක්නට නැහැ.

    කිසියම් ආගමික ඉගැන්වීමක් ගැන සාකච්ඡා කිරීම වැරැද්දක් නොවේ, …


  • ත්‍රීකුණාමලේ

    ත්‍රීකුණාමලේ

    ලංකාවේ සුවිශේෂී ස්ථාන බහුලම දිස්ත්‍රික්කයකි. මේ බුද්ධ කල්පයේ අපේ රටේ ඉතිහාසය කියවෙන්නේ තපස්සු බල්ලික වෙලෙඳුන් පැමින තිරියාය සෑය සැදීමෙනි.
    ඒ විජය රජු පැමිණීමට වසර 45කට පෙරය.
    අප බුදුහිමි වැඩි, උන්වහන්සේ මල් පිදූ එකම බිම ත්‍රීකුණාමලේ සේරුවිල සෑ බිමයි.
    බුදුහිමියන්ගේ විශාලම …



  • ලෝකේ කොහෙවත් අනාගමික රාජ්‍ය නෑ – ආචාර්ය නලින්ද සිල්වා

    ලෝකේ කොහෙවත් අනාගමික රාජ්‍ය නෑ – ආචාර්ය නලින්ද සිල්වා

    ආචාර්ය නලින් ද සිල්වා මහතා නිදහස් ශ්‍රි ලංකාවේ පැවැත්ම අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකම රටට, දැයට, සමාජයට පෙරමඟ කියාදිමට අකුටිලව පෙරට ආ ප්‍රමුඛතම ප්‍රාඥයකි. මීට තිස් වසරකට පෙර මගේ ලෝකය රචනා කරමින් බටහිර දැනුම ප්‍රශ්න කළ එතුමා ස්වාධීන බුද්ධිමතෙකු ලෙස …


  • කුරුන්දි වංසය රජරටට

    කුරුන්දි වංසය රජරටට

    ඓතිහාසික කුරුන්දි විහාරය ගැන ලියැවුණු “කුරැන්දි විහාර වංසය” පිළිබඳ ශාස්ත්‍රීය සම්භාෂණයක් අද අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

    භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති/මහෝපාධ්‍ය ජ්‍යේෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක ස්වාමීන්වහන්සේ මුලසුන දැරූ උත්සව සභාවේ දී  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමි සහ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර …