Since 2002, the present President has made 7 visits as Prime Minister to India. It was the present President who enabled Indian Oil to operate in Sri Lanka, who promoted the ferry service, road & rail connections and we are …
( රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතාගේ ඉතාමත් හොඳ විග්‍රහයක්)
එක්තරා ස්ත්‍රියක විසින් සිදුහත් කුමරුවන් සුද්ධෝදනගේ කොලු පැටියා උපන් හැටියේ කවි කියමින් ඇවිද්ද බව පවසමින් මතු කිරීමට උතසාහ ගත් ග්‍රාම්‍ය උපහාසය ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශිෂ්ට සම්පන්න …
හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වූ පළමු සහ එකම අවස්ථාව ලෙස අද දිනය ඉතිහාසගත වේ…!
අප කිසිවකුත් නොදැන වනසිංහ පවුල මේ මවුබිම වෙනුවෙන් කර තිබෙන ඒ කැපකිරීම සුළුපටු …
සහෝදර සෙබළුන් දහස්ගණනකට කිට්ටූ ජීවිත බේරූ හසලක වීරයා ගාමිණී දිවි පුදා වසර 32 යි..!
පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා – හසලක වීර ගාමිණී
කෝප්‍රල් ගාමිණී කුලරත්න
PWV, SLSR (S/34553)
1966-1991
පුරා වසර තිහක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් …
හිටපු එල් ටි ටි ඊ ත්‍රස්තවාදි සාමාජිකයින් මියගිය ත්‍රස්තවාදින් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති නිති විරෝධි කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී විවෘත කොට ඇත.
පුනරුත්තාපනය කරන ලද හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන් …
උතුරු නැඟෙනහිර හදුනාගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ.
උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ …
ඇතැම් පාර්ශ්ව අනුගමනය කරන ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතු බව චීනය කියාසිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත චාං ජුන් මහතා මේ බව පැවසුවේ, ජගත් මහා මණ්ඩලය 23 වැනිදා කැඳවූ ගෝලීය ත්‍රස්ත විරෝධී උපායමාර්ග පිළිබඳ විවාදයට එක්වෙමිනි.
ත්‍රස්තවාදය ජාත්‍යන්තර …
ආගම්වලට අපහාස කරන ප්‍රකාශ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත්තුමාගෙන් ඓතිහාසික විශිෂ්ට තීන්දුවක්
නතාෂා එදිරිසූරිය නම් තැනැත්තියක විසින් සිදුහත් චරිතයට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිතුමා විශිෂ්ට නඩු තීන්දුවත් ලබා දුන්නා.…
රටක සංස්කෘතික උරුමය යනු එම රටේ සාමයට, සහ ජාතින් අතර සංහිඳියාවට බාධාවක් විය යුතු සාධකයක් නොවේ. නමුත්, අවාසනාවකට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය අපේ රටේ ජාතින් අතර සමයට බාධාවක්, තර්ජනයක් වෙන කාරණාවක් බවට පත් වී ඇත. එසේ සිදුව ඇත්තේ ජාතිවාදී සහ …
The slogan of the 2022 aragala activists was against “corruption” and the allegation of “collapsing the economy”. These chants were parroted by a majority of youth who were cheered by groups of elite personalities at Galle Face Green adding a …