Running parallel to removing nationally controlled state-entities are well funded initiatives to create non-citizens out of citizens. The goal is to remove any passion within people to defend one’s nation. When a nation is devoid of national assets & citizens …
“I have a long narrative to tell that I could not tell for 30 years. I know the sadness of being silenced for 30 years. Our society is not safe for disagreements. That was the society I was living in. …
හෙට (මාර්තු 31) වගේ දවසක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ පුද්ගලික නිවසට ම්ලේච්ඡ අරගලකරුවන් විසින් සාහසික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ. එදා තමයි ජනරජයේ බහුතර ජනතාව නිදහස් හා සාධාරණ ඡන්දයෙන් තෝරාගත් ජනපතිවරයා “අරාබි වසන්තයේ” කළා වගේ ලිබියාවේ ගඩාෆිව එළියට ඇදගෙන ඇවිල්ලා ඝාතනය …
පෙර රජ දවස සිට පැවතගෙන එන ආගමික සිද්ධස්ථානවලට සීමා මායිම් නොමැත. රජුගේ අණසකට අනුව සක් පිඹීමෙන් හෝ බෙර වැයීමෙන් සලකුණු කරන ලද සීමා මායිම් අද දක්නට නොමැත. ඒ සම්බන්ධයෙන් පිහිටුවන ලද ශිලා ලේඛන හා වෙනත් අභිලේඛනයන් ද විනාශ වී ගොස් …
Sri Lanka’s politicians may enjoy jaunts overseas but they must be sensible to not agree to every foolhardy suggestion that comes their way. We have had a string of foreign ministers nod their heads to proposals that have nothing to …
ප්‍රබල පාතාල කල්ලි නායක *හරක් කටා* වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ *ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය*. එපමණක් නොවේ, මැඩගස්කරයේ අත්අඩංගුවට පත්වූ හරක් කටා නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට *මැඩගස්කරය බලා පිටත්ව ගියේ සාලිය පීරිස් යටතේ කටයුතු කරනා කණිෂ්ඨ නීතිඥයන් දෙදෙනෙකි*.
හරක් …
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබිලලු. මෙහෙම හැම තැනම විශ්වවිද්‍යාලයි, වෛද්‍ය පීඨයි දාන එක හොඳ වැඩක් නෙවෙයි.
ලංකාවේ නාගරික තීරුවලින් එලියේ තියෙන ප්‍රදේශවලට විශ්වවිද්‍යාලයක් හෝ වෛද්‍ය විද්‍යාලයක් දරාගන්න තරම් හැකියාවක් නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි හොඳ ගුරුවරු ඒ ප්‍රදේශවලට නොයාම. …
ඉංග්‍රිසි කියමනක් තියෙනවා Never Meet your hero කියලා.
සාලිය පීරිස් මහත්මයා නික්ම යනවා. යන්නේ නම් නීතීඥ සංගමයේ සභාපති කමින්. ඒත් යන්නේ කොහාටද කියලා දන්නේ නෑ. එතුමාගේ නික්ම යෑමට කවී සී පද විරහ ගී ගොඩක් ලියවිලා තිබුණා. එතුමා අපේ වෘත්තිය කේෂේත්‍රයේ …
The JVP of present day is the opposite of the JVP as per the ideology of its founder Rohana Wijeweera. This is why, the JVP present day stalwarts have nothing to do with the Wijeweera family. So what is the …