On 31st March 2022 people gathered outside the President’s residence appealing for a solution to the economic crisis prevailing across the country. This soon erupted into altercations resulting in the burning of a military bus & police vehicles. No …
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් නෙරපා හැර තිබේ.
ජගත් සංවිධානයේ මහ මණ්ඩලය රැස්වූ අවස්තාවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව පැවති ඡන්ද විමසීමකින් අනතුරුව රුසියාව මෙලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හැර ඇත.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය …
මේ දිනවල සමාජයේ කතාබහට ලක්වන දේශපාලන හා රජයේ තනතුරු දරන රණවිරුවන් පිළිබඳ සටහනක් තැබීමට අදහස් කරමි.
රණවිරුවන් දේශපාලනයට හා රජයේ වෙනත් තනතුරු සඳහා සුදුසු නොවන බවට හා ඒ සඳහා හැකියාවක් නොමැති බවටත් සමාජ මතයක් ගොඩනැගීමට යම් යම් පිරිස් උත්සාහ කරමින් …
දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහල යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව විරෝධතාවයකට පිවිසීමට කටයුතු කිරිම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි එම විරෝධතාව රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව …
ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට පනතක් කැනඩාවේ ඔන්ටේරියෝ පලාත් පාර්ලිමේන්තුවට ගෙන එන ලද්දේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්පෝරාවේම විජේ තනිගාසලම් නම් තවත්
…නිරාගමික රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා රට පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමත් සමඟම සැඟවී සිට තම නිරාගමික කල්ලි මෙහෙයවමින් බුද්ධාගම රාජ්‍යයත් සමඟ “හැම–” තිබෙන බැවින් …
අන්තවාදී දේශපාලකයිනි, නිරාගමික ආගමිකයිනි, සංඝරත්නය ගණ ගෙඩියෝ තට්ටයෝ පින්බත් ගිලින්නෝ නොවේ.
මේ දිනවල අන්තවාදී දේශපාලකයින්ට සහ නිරාගමික නමින් පෙනී සිටින මිථ්‍යාදෘෂ්ටික ආගම් අදහන්නන්ට ඉහේ මලක් පිපී ඇත. මෙතෙක් කළක් සංඝරත්නයෙන් පළි ගන්නට ඔවුන්ට අවශ්ථාවක් ලැබුණේ නැත. දැන් ඔවුන් මේ පවතින …
ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට. එංගලන්තයට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. ගෝඨාභය ඉවත් කර රණවිරුවන්ට දඬුවම් දීමට. එබ්‍රහම් හිතනවා එය කරන්න පුළුවන් කියා. ගෝඨාභය ඔය මන්ත්‍රීවරුන් සියල්ලන්ට වඩා වෙනස්. ඔහු තම වුවමනාවට දේශපාලනයට ආ කෙනකු නො වෙයි. ඔහු දේශපාලනයට …
ගෝඨාභය ඉවත් කිරීමට සැරසෙන්නේ ඊළම දීමට. එංගලන්තයට අවශ්‍ය නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න. ගෝඨාභය ඉවත් කර රණවිරුවන්ට දඬුවම් දීමට. එබ්‍රහම් හිතනවා එය කරන්න පුළුවන් කියා. ගෝඨාභය ඔය මන්ත්‍රීවරුන් සියල්ලන්ට වඩා වෙනස්. ඔහු තම වුවමනාවට දේශපාලනයට ආ කෙනකු නො වෙයි. ඔහු දේශපාලනයට …
Sri Lanka is experiencing an unprecedent state of events. Taken as a whole, there is much to analyze. Sri Lanka has seen governance pass from one colored party to another. Opportunistic politics has been the hallmark of governance of every …