The Sri Lankan Government should immediately offer an attractive scheme that can attract investment and talent of some three million Sri Lankans living overseas to overcome the current economic hardships faced by the country says Dr. Rohan
දෙශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල දායකත්වය ලබා දිය යුතු බවත්ය.
නිශ්චිත කාල වකවානු සහ නිශ්චිත වැඩසටහනක් …
මේ සමග පළවන්නේ පසුගිය දා මහනායක හිමිවරුන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක්. ඒ ගැන නොයෙකුත් කතා රටේ පැතිර යනවා. ඒවා හුදෙක් කතා නො වෙයි. මට මෙහි නම් සඳහන් කිරීමට නොහැකි කිහිප දෙනකු ම ඒ නිවේදනයෙහි ව්‍යාජ භාවය තහවුරු කළා. මේ …
ගරු ජනාධිපතිතුමනි,
මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කිරිමට අප විසින් අදහස් කරන ලද්දේ මෙරට ස්වෛරීත්වයට, ආර්ථිකයට සහ සමස්ථ ජන සමාජයට ඍජු ලෙසම බලපවත්වන පරිදි දිනෙන් දින උග්රවෙමින් පවතින අර්බුදයේ සැබෑ පසුබිම සහ එකී තත්ත්වය කිසියම් දුරකට හෝ යහපත්ව පාලනය කරගැනීමට …
අප්‍රේල් 9 දා සිට ගතවන දිනයක් පාසා ගෝල්පේස් වනාන්තරයෙන් එලියට පනිණ කරුණක් නම්, එය රටේ <රීසනබල්> මිනිසුන් හැම දෙනාම විසින් අවිවාදයෙන් පිළිගන්නා රට තුල <සිස්ටම් චේන්ජ්> උදෙසා කරණ අරගලයක් නොව, 2005 ජනාධිපති මැතිවරණයේ සිටම usa, uk, eu, india, canada, australia, …
It has come to a level that even the dead are manipulated for political gain. The blame is now subtly being shifted with a twist for political purposes. These antics are not in any way helping the dead rest in …
රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමට යොදා ගත් සිංහ කොඩිය යටතේ එක්ව සටන් කිරීමට දෙමළ ජනතාවට අසීරු බව උතුරේ දේශපාලනඥයකු අවධාරණය කර තිබේ.
”අපිට සිංහ කොඩිය ගැන පිළිකුලක් නැහැ. ඒත් ඒක පාවිච්චි කරන විදිහ ගැන තමයි අපිට කණගාටුව තියෙන්නේ. …
Where do we start? How about the US-engineered regime change in 2015. It remains a puzzle why the engineers of the regime change decided to end yahapalana shelf-life, just as it is a puzzle why the present US-linked leaders together …