මැයි නවය, ජුනි නවය සහ ජූලි නවය අරගලයේ සන්දිස්ථාන ලෙස අරගල කරුවෝ පවසති. “නවය නපුරු වෙයි” යන කියමන රාජපක්ෂවරුනට ආදේශ කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ට් සංසරණය වෙමින් පවතී. අරගලය ජයග්‍රාහි ලෙස සිදුවන බව කොටසක් කියද්දී, තව පිරිසක් අරගලය රට ප්‍රපාතයට
අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පස්වරුවේ නාරාහේන්පිට හමුදා රෝහලට පැමිණ තිබේ.
එමෙන්ම මෙම හමුදා සෙබළුන්ගේ සුවදුක් සොයාබැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් …
අරගලය වෙත ආදරයෙන් ලියන්න හිතුනා…
මේ දවස්වල හමුදාවන් වලට සහ, පොලීසියට පලු යන්න බනිනවා .. ඒ මෙලෝ රහක් නැති මොනවා හරි අකුරු ටිකක් ගලපගන්න පුලුවන් උන් ටිකක් තම තමන්ගේ හිතට එන දේ ලියන පිස්සො ටිකක් කියලා ලීවට තරහ වෙන්න එපා.…
13th July 2022 will be remembered as the day an elected President resigned becoming the only President since 1978 to do so. He was the 7th President of Sri Lanka but one who was unlucky enough to inherit …
Police use teargas as protesters storm Prime Minister Ranil Wickremesinghe’s office compound in Colombo, Wednesday. (AP)
Sri Lanka’s President Gotabaya Rajapaksa fled overnight to Maldives on an Air Force aircraft. According to reports, Gotabaya was taken to a resort after
…දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
බෝධිරාජාරාමය
ඇඹිලිපිටිය
2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන අරගලයට සමගාමීව ඔබ වහන්සේ සහ කිතුණු පූජකයන් එක්ව මාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට …
මැයි නවය, ජුනි නවය සහ ජූලි නවය අරගලයේ සන්දිස්ථාන ලෙස අරගල කරුවෝ පවසති. “නවය නපුරු වෙයි” යන කියමන රාජපක්ෂවරුනට ආදේශ කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ට් සංසරණය වෙමින් පවතී. අරගලය ජයග්‍රාහි ලෙස සිදුවන බව කොටසක් කියද්දී, තව පිරිසක් අරගලය රට ප්‍රපාතයට
“ජූලි 9 කියන්නෙ දේශපාලන සිදුවීමක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. වැඩියෙන් ම හිටියෙ ඊනියා උගත් ගැමි තරුණයන්. ඔවුන් මාක්ස්වාදී කතා අනුව කම්කරු පංතියේ නො වෙයි. ඔවුන් වැඩිම වුණොත් අඳුන්වන්න පුළුවන් සුළු ධනේශ්වර කියල. දැන් සුළු ධනේශ්වරයන් ජයග්‍රහණය කරල ද? ඒ
…A pro-LTTE Tamil terrorist diaspora lobby groups are working for revival of separatism in Sri Lanka amidst of current political crisis.
The following propaganda article for separatism to create so called Tamil elam, separate country for 12% of Tamils in …