Articles Posted by the Author:


  • පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

    පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

    පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පිළිගත් සීමාවන් ඉක්මවා හැසිරුනු බව පැහැදිලිව …


  • ගුත්තිල කාව්‍යය

    ගුත්තිල කාව්‍යය

    ගුත්තිල කාව්‍යය ලියපු වෑත්තෑවෙ හාමුදුරුවන්ට ඒ පොත නිසා රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණාලු. ඒ කතාව ජනප්‍රවාදයේ තියෙන කතාවක්.

    වෑත්තෑවේ හාමුදුරුවො කියන්නෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ ගෝලයෙක්. වෑත්තෑවේ හිමියන් ‍ගෙ උපන් ගම ගැනත් විවිධ අදහස් තියෙනවා. සමහර අය කියනවා දකුණු …




  • සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    ‍ෙජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අද(03) පෙරවරු 9.30ට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීම මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර ඇත.

    ඒ අනුව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් (Premier Legal Consultants) …



  • මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය

    මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය

    මුලතිව් නායාරැ වල තියෙන ගුරැකන්ද රජ මහා විහාරයේ කතාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවූ සිද්දියක්. ගුරැකන්ද රජමහාවිහාරය අපේ ඉතිහාසමය සාක්ෂි සහිත පුරාවිද්‍යා උරැමයන් සහිත පූජනීය ස්ථානයක්. නමුත් දෙමල සංදානය උතුරේ මෙම ඵෙතිහාසික ස්ථානය සංවිදානත්මකව ආක්‍රමණය කලා. ඒකට ලොකු කතාවක් තියෙනවා. …



  • ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP :26) ට එක්වීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එරට ප්‍රධාන පුවත්පතක් වන “ද හැරල්ඩ්” පුවත්පත මුල්කර ගනිමින් දැන්වීම් සටනක් නිර්මාණය වී තිබේ.

    දෙමළ ඩයස්පොරාව පසුගිය 26 වැනිදා පිටුවක …