(Courtesy of www.wsws.org)
In response to the release of a report exposing Australian military atrocities in Afghanistan, the Canadian Armed Forces (CAF) has doubled down on its long-running efforts to cover up its own war crimes in the region.
Released …
(Courtesy of www.wsws.org)
India’s National Security Advisor Ajit Doval visited Colombo late last month to participate in a Trilateral Maritime Security Cooperation meeting. Secretary to the Ministry of Defence, Major General (Rtd.) Kamal Gunaratne, represented Sri Lanka, and Mariya Didi, …
පළාත් සභා ක්‍රමය ඕනෑම නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් පසු, ඊට අදාළ ප්‍රතිපාදන යටතේ පළාත් සභා ඡුන්දය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අමරපුර ශී‍්‍ර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක සහ බුද්ධශාසන කාර්යසාධක බලමණ්ඩලයේ ලේකම් රාජකීය …
තහනම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ප්රශංසනාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් කටයුතු කරන බවත්, එවැනි දේ වැළැක්වීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
හිට්ලර් සහ නාසි …
At its quarterly meeting on December 15, the Millennium Challenge Corporation (MCC) Board of Directors selected new countries as eligible for U.S. Government grant assistance. The Board unanimously selected Sierra Leone for a new compact—MCC’s five-year grant program—to reduce poverty …
The research paper issued by Edinburgh Research Explorer of the University of Edinburgh found that most of the Hindu Temples in the UK are linked to Tamil terrorism, Tamil separatism and corruption in money handling.
The research paper stated that …
බටහිර බෙදුම්වාදී රටවල් ප්රමුඛ කොටි ඩයස්පෝරාවේ සහ ඊනියා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ආශිර්වාදයෙන් 2015 ජනවාරි මස කුටප්‍රාප්ති වූ යහපාලන කුමන්ත්රණයේ වසර 4 ½ ක ව්‍යාපෘති අවසානය තෙක් ශ්‍රී ලාංකා රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වූ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන්ට එරෙහි සටනේ ප්‍රභල භූමිකාවක් …
මඩකලපුව කරදියන්ආරු පිහිටි ඉපැරණි පුදබිම භූමිය පුද්ගලික ඉඩමක් බව පවසා එම ඉඩමේ විහාරස්ථානයක් ඉදි කිරීමට ඉඩ දීමට නොහැකි බව එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දන්වා තිබෙන බව පවසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ දිවයිනට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියහ.
අපි …