එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත්කොට ඇති වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිතුරු බැඳීමට නියමිත විය. එම යෝජනාවළියට ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපතිතුමාට යෝජනා යවා ඇත
එම යෝජනාවළිය මෙසේ පළ කරන්නෙමු.…
Sri …
(Based on Socialist web)
Fiji has won the recent diplomatic contest to become the first Pacific island nation to take the presidency of the United Nations Human Rights Council (UNHRC). The body this month elected Fiji’s chief diplomat in Geneva, …
UN High Commissioner for Human Rights Michelle Bachelet has issued her draft report on Sri Lanka. The report shows that it had been heavily influenced on the fabricated stories by the pro-LTTE Tamil terrorist’s diaspora and its allies.
The expert …
(Courtesy of The Island)
ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම් රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන් මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව, බි්රතාන්ය, සෞදි අරාබියාව, ඔස්ටේ්රලියාව සිදු කළ යුද අපරාධ සහ මානව …
පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වෙනවා.
පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ …
උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදිකිරීමේ කටයුතු පසුගිය(25*දා) ආරම්භ විය.
මෙම ස්මාරකය ඉවත් කළ දිනට පසු දින මහ වැසි මැද යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට මුල්ගල තැබුණු …
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු විශාල පිරිසක් මුලතිව් කුරුඳුමලේ පුරා විද්‍යා කැණීම් සිදු කෙරන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට පෙරේදා (28 දා) උත්සාහ කළ අවස්ථාවේදී එම කැණීම් සිදු කෙරෙන ප්‍රදේශයේ ආරක්ෂාව භාරව …
මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක්‍රීඩාංගණය සංවර්ධනය කරන ප්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් පෙරේදා (28දා* සොයා ගෙන තිබේ. පසුගිය සතියේදී මේ ස්ථානයෙන් මෝටාර් උණ්ඩ හතරක් ද හමුවූ අතර මුල්ලියාවලෙයි පොලිසිය හා යුද …
2011 වසරේදී ලංකාවෙ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පැවති උත්සවයක්දී හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහට එවකට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු ප්‍රදානී පෝල් කාටර් ලියවිල්ලක් ලබා දෙන ලදී . එහි තිබුනේ යුධ අපරාද සදහා ගෝටාභය රාජපක්ශ සම්බන්ද බවට සකස් කරන …