සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 …
(Courtesy of Diwaina)
පසුගිය දිනවල පුද්ගලික රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනකදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බවය. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ පාර්ශව ඊට පෙර සඳහන්කොට ඇත්තේ 19 වැනි සංශෝධනය සමග එය සාධාරණීකරනය …
මේ ගෙවී යන්නේ,උදාර පදවියක ශ්‍රේෂ්ඨ මෙහෙයක් වෙනුවෙන් කැපවූ අභිමානවත් සෙන්පතියෙකු ඒ තනතුරේ වසරක් සමරණ විජයග්‍රාහි හෝරාවයි .
2019, අගෝස්තු 21 වැනිදා , ලුතිතන් ජෙනරාල් පදවියට ලද උසස් වීමක්ද සමගින් ශ්‍රිලංකා යුදහමුදා වේ 23 න් වැනි හමුදාපති ලෙසින් ,හෙලයේ අසහාය සෙන්පති …
යාපනය සැලකෙන්නේ ලංකාවේ විශේෂිත භූමියක් ලෙසයි.අර්ධද්වීපයක් වන එහි අද වනවිට වැඩි වශයෙන් හින්දු භක්තිකයන් වාසය කරයි. ඇතැම් පිරිස් ඉතිහාසයේ සිටම යාපනය දෙමළ රාජධානියක් වශයෙන් පැවතිබව පෙන්වා දීමට උත්සාහ කලද වසර දෙදහසකට පෙරත් යාපනය සිංහල බෞද්ධ පාලන කලාපයක් පැවති බව තහවුරු …
A newly formed political party, Sinhaladeepa Jathika Peramuna,who contested for recent general election has issued a strongly worded press release on the racist remarks made by pro-LTTE Tamil terrorist Jaffna district MP, Wingeshwaram at the opening of new parliament on …
(Courtesy of FT)
Our church has two dioceses: Colombo and Kurunegala. Each is headed by a Bishop and both are under the Archbishop of Canterbury. Our Bishop of Colombo – by far the most powerful with almost everything under him …
(Courtesy of Sunday Diwaina)
2006 අගෝස්තු 15 වැනිදා මාවිල්ආරු සොරොව්වෙන් මුදාහරින ලද දිය කඳ, වෙනදා මෙන් බිම් අස්වද්දන, තිබහ සරි කරන ජල පහරක් නොවීය. එය විජයග‍්‍රහණයේ මුල පිරිම විය. අදින් වසර දාහතරකට පෙර, දේශය දිනා ගන්නා ලද එම ජයග‍්‍රහණයේ නියමුවා …
India had assured pro-LTTE Tamil National Alliance -TNA of continued commitment to political solution in terms of maximum devolution of powers to North and East two provinces of Sri Lanka in the form of a Federal State. Indian Prime Minister …
(Courtesy of Diwaina)
පූර්ව යටත්විජිත යුගය තුළ මෙරට ආර්ථික රටාව කෘෂිකර්මාන්තය මත රඳා පැවතුණ අතර සියලූ ඉඩම්වල හිමිකරු රජු විය. රජු යටතේ ඉඩම් ලබාගත් ජනතාව කෘෂිකාර්මික කටයුතුවලින් තම ජීවිකාව ගෙනගිය අතර රාජ්‍යය ආදායමද ඉඩම් මත පදනම් විය. ස්වයංපෝෂිත ආර්ථික රටාවක් …