“ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරියන් එළියටත් බයයිලු ” අලි සබ්‍රි පිළිබඳ ගැටළුව හදුනා ගන්න වෙන්නෙ එහෙම.
අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද . නැත්නම් බදුර්දීන් වගේ කෙනෙක් වෙයිද කියන්න තවමත් කල් වැඩියි . ඒ කොහොම උනත් පසුගිය දශක දෙකේ …
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය කියන වචනය …
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය …
(Courtesy of Diwaina)
මහ මැතිවරණය නිමාවට පත්වූයේ බොහෝ දේ රටටත් රටේ පාලකයන්ටත් දේශපාලන පක්ෂවලටත් උගන්වමිනි.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයන් ගොඩනැගීම සදහා සුළු ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහාය අනිවාර්යෙන්ම අවශ්‍යයි යන මතයේ සිටි බොහෝ දෙනාට මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල දෙස බලන …
The past and present Canadian governments are playing a double games in the international politics to maneuver cheap geopolitics. In particular, while Canadians showing a liberal and peace kind faces to public they are playing deadly wild games in behind …
The supporters of two leading candidates of pro-LTTE Tamil terrorist party Tamil National Alliance (TNA) in the Jaffna electorate vehemently protested against an alleged move to tamper with the preferential vote counts in Jaffna to the favour of another pro-Tamil …
ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට විරුද්ධව දිගටම සටන ගෙනයන බව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ලබාගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (07 දා) පැවසීය.
2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත …
මා බලාපොරොත්තු වූවාට වඩා ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නිිදහස් පොදු ජන පෙරමුණට ලැබිලා. තනි පක්‍ෂයක්/සංධානයක් ලෙස පැහැදිලි ජයක් ලබන බව මගේ තක්සේරුව වුවත් මන්ත්‍රී් ධුර 145+1 (ශී ල නි පයට යාපනයෙන් ලැබුණු මන්ත්‍රී ධුරය) ක් ලැබේවිය කියා මා සිතුවේ නැහැ. මෙයට …
The Symposium organizers, Public Policy Research Division of the Ontario Centre for Policy Research are intending to explore Tamil terrorist group; Liberation Tigers of Tamil Eelam (proscribed Tamil Terrorist Group)-LTTE influence into the political and education system in Canada particular …
(Courtesy of The Island)
Former President Mahinda Rajapaksa was sworn in as the Prime Minister again, yesterday. Mahinda’s dramatic comeback, five years after his downfall, reminds us of the Oscar-winning, Hollywood super flick, The Revenant. In January 2015, he …