Articles Posted by the Author:



  • රැජිණගෙන් හොරාගත් කඩුවෙන් හමුදාවට කෙටීම !

    රැජිණගෙන් හොරාගත් කඩුවෙන් හමුදාවට කෙටීම !

    කාටද ආඩම්බර මට දැන් සිංහල මතක බැරි වෙලා කියන‍කොට.

    කාලෙකට ඉස්සෙල්ලා ලන්ඩන් නුවර තිබුණු සිංහල සංගීත සන්දර්ශනයකදී ලංකාවෙ එකම බාලිකා පාසලකට ිය දෙන්නෙක් හම්බ වෙලා. එක්‍කෙනෙක් අඳු‍රගෙන අනිකාගෙන් ‘මාව මතකද ?’ කියලා ඇහුවා. එත‍කොට අනිකා කියාපි ‘අනේ සුජා, ඔයාව දැන් …




  • නිරුවත එලියට!!!

    නිරුවත එලියට!!!

    සිංහල බෞද්ධයිනි, මෙම වීඩියෝ දෙකම විමසිල්ලෙන් බලන්න. පළමුවැන්න මම මුලින්ම දුටුවේ මාතලේ සුනීත හිමිගේ මුහුණු පොතින්. මට මුලදී ඇති වූ ආවේගය, තරහව මැඩ පවත්වාගෙන නැවත නැවතත් නැරඹුවේ මෙහි මුල් කොටසේ සිංහල හඬ හොඳට හුරු පුරුදු නිසාවෙනි. මොහොතකින් වැටහී ගියේ එය …


  • අපේ ඩී කණ්ඩායම පුනරීන් වලට

    අපේ ඩී කණ්ඩායම පුනරීන් වලට

    මෙි සිදුවීම වෙන්නෙ නච්චිකුඩා පහුකරල ලයින් එකේ යද්දි.  හොඳටම වැහි කාලෙ. අපි යන එන පාරෙත් අඩි හතරක් පහක් උසට වතුර මට්ටම නැගල තිබුනා. අපේ යුනිට් එක වගේම 11ගැහෙබ 11 ශ්‍රිලපාහ ඒකක කෑලිවලට කැඩිල තිබුනෙ. හේතුව වතුර නිසා. වැස්ස වැටුනු මුල් …



  • CANADIAN PM AND SINHALESE/TAMIL NEW YEAR

    CANADIAN PM AND SINHALESE/TAMIL NEW YEAR

    It is observed that in Canada, on the occasion of Sinhalese and Tamil new year, the Canadian Prime Minister Justin Trudeau, extended his exclusive good wishes to just the Tamils.

    There are more than three hundred thousand Sinhalese living in …


  • අපි ආයුබෝවන් කියමු.

    අපි ආයුබෝවන් කියමු.

    (COVID 19 සමාජ දුරස්ථකරණයට 1967 දි පෙන්වා දුන් අපේ විසඳුම්. )

    සිංහල බෞද්ධයන්ගේ අමුත්තන් පිළිගැනිම දෙයාකාර වී තිබේ. නියම සිංහල බෞද්ධ ක්‍රමය අතරට යුරෝපීයන්ගේ පැමිණිමෙන් ඔවුන්ගේ පිළිගැනිම් ක්‍රමයද පුරුදු වීමෙනි. යුරෝපීය ක්‍රමය අනුගමනය කරන්නෝ තුනී මතින් ඔවුනොවුන් සිප වැළඳ ගැනිමෙන් …