Articles Posted by the Author:




  • දේශපාලනය.

    දේශපාලනය.

    කතා කිරීමට අප්‍රියම මාතෘකාවකි. නමුත් මේ මොහොතේ සියල්ලෝම පාහේ පිල් වලට බෙදී තම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන හමාරය. මෙය එසේ නොමැතිව වැට උඩ සිටින්නන් කිහිප දෙනෙකු හෝ හරි තීරණයක් ගැනීමට පෙළඹවීම වෙනුවෙනි.

    මාගේ දේශපාලන දැනීම ශුන්‍ය වුවද මට දැනෙන යථාර්ථය …


  • විධායක ජනාධිපති ධුරය හා ජාතික ව්‍යාපාරය හා අපේ කෝදුව

    විධායක ජනාධිපති ධුරය හා ජාතික ව්‍යාපාරය හා අපේ කෝදුව

    (Courtesy of Aruna epaper)

    ජනපතිවරණය යන මාතෘකාවත් සමගින් කියැවෙන අනික් මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනපතිධුරය අහෝසි කිරීමයි. ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේද ‘විධායක ජනපති ධුරය’ ගැන මාතෘකා මවමිනි. විධායක ජනපති ධුරය යනු යකෙක්ද? නැතිනම් ඒ යකා එතරම් කළු නැතිද? එසේත් …


  • රනිල්ගේ දේශපාලන විජ්ජාව!

    රනිල්ගේ දේශපාලන විජ්ජාව!

    Ranil’s Political Master-stroke

    ශ්‍රි ලංකවේ ඉතා නුදුරේදි ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි.පවතින ආණ්ඩුව පිරිහීමේ හිණිපෙත්තටම පැමිණි අවස්ථාවක මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකු ගැන ජනප්‍රසාදයක් නැහැ. අස්ථාවර , අනාරක්ෂිත  සහ පසුගාමිත්වය කරා යන රටක් බවට මේ ආණ්ඩුව මේ රට පත්කර ඇති පසුබිමක තාර්කිකව හිතුවොත් …


  • 19යේ අවුල.

    19යේ අවුල.

    (Courtesy of Aruna)

    යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම පිළිබඳව මහා ඝෝෂාවකින් පසුව 19වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඉක්මවු සාතීශය බහුතරයකින් සම්මත විය. සරත් වීරසේකර හා ජානක බන්ඩාර හැරුණු විට මහින්ද කඳවුරේ සියල්ලම පවා මේ යහපාලන රැල්ලේ ගොදුරු බවට පත් වුහ.

    කඩාගන්න බැරි …


  • විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය වන්නේ ඇයි

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය වන්නේ ඇයි

    විධායක ජනපති ක්‍රමය ඇතිවීමේ පසුබිම –

    වර්ෂ 1815 දී ලංකාවේ අවසන් සිංහල රජු බ්‍රිතාන්‍ය හමුදාවට පාවා දීමෙන් පසු  මේ රටේ රාජ්‍යත්වය අහෝසි වී එංගලන්ත කීරීටයේ බලය මෙහි ආරෝපණය විය.එංගලන්ත කිරීටයට යටත්ව ලංකාව පාලනය කිරීම පිණිස ඔවුහු ආණ්ඩුකාරවරුන් පත් කරන ලදහ.  …