Articles Posted by the Author:


  • දේශය සුරැකි රන් අසිපත

    දේශය සුරැකි රන් අසිපත

    2003 දෙසැම්බර් 12 වැනිදා යනු සිකුරාදා දිනයකි. ඒ මීට දින 5847 කට පෙර දිනයකි. දින පන්දහසක් නොව දින පනස්දහසක් ගෙවුණ ද එදවස අමතක කළ හැකිද? එදිනය අමතක කිරීමට සිංහල බෞද්ධයන් සූදානම් නැත. ඒ දවස ගෞරවනීය සෝම හිමියන් ජාතියෙන් සමුගත් දිනයයි.…


  • එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

    එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

    හැරිඩන් නමැති තරුණයා සිය මෝටර් රියේ හප්පා මරණය සිදුකළ ඇමරිකානු තානාපති නිලධාරියකුගේ බිරියට තානාපති මුක්තිය ඇත.

    එහෙත් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට තානාපති මුක්තිය නැත.

    මේ බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ කැකිල්ලේ තීන්දුවයි.
    මෙම තීන්දුව දුන්නේ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් එමා ඇබ‍්‍රක්නොව් නමැති විනිසුරුවරියයි.

    බි‍්‍රගේඩියර් ප‍්‍රියංක …




  • ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව

    ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව

    ස්විස් නාඩගම තවත් දුර යන පාටයි. ඊයේ මහා දවල් හමු වූ ස්ත්‍රිය ගානියා බැරිස්ටර් ෆ්‍රාන්සිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසයට (සී අයි ඩී) ඇවිල්ලා. එහෙත් මෙරට ජනතාවට ඇගේ මුහුණ දැක ගැනීමට දකින්න ලැබුණෙ නැහැ. ඒ පැමිණීමත් එක් රංගනයක්. එතැන රැඳී සිටි ඡායාරූප …