මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී, කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට හා රණවිරුවන්ට එරෙහිව විශේෂ යෝජනා කිහිපයක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.
ඊට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් උද්ඝෝෂණයක් සහ කොටි ත්රස්තවාදීන් විසින් සිදුකරන ලද යුද …
ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 40 වැනි මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධාන තිහක් ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා තිහක් ඉදිරිපත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.
වත්මන් දේශපාලන තත්ත්වය …
(Courtesy The Island)
This relates to The Island of 7th Feb, article captioned “UK urged again to bring closure UN Resolution, Lord Naseby reminds UK govt. of US pullout from Geneva body”.
Lord Naseby further states addressing the House of …
The government of United Kingdom is leading to pass resolution against Sri Lanka in 40th UNHRC session in Geneva. UK government, who has their own issues in their backyard, ignoring them, interfering into the internal matters of other countries due …
(Courtesy of www.bbc.com)
At least 40 Indian paramilitary police have been killed in a bomb attack by militants on their convoy in Indian-administered Kashmir.
Police told the BBC that a car filled with explosives had rammed a bus carrying the …
(Courtesy of Lanka Lead News)
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව මෙවර ලිඛිත ප්‍රකාෂ 12ක් ජීනිවා මානව හිමිකම් සමුලුවට යොමුකර ඇත. ජනතා විමුක්ති පෙරමුනේ පූර්ණ සහයෝගය ලබන යහපාලන රජය සම අනුග්‍රහය දක්වා පිලිගන්නාලද කුප්‍රකට 30/1 යුධ අපරාධ චෝදනාවලට නියමිත ඳඬුවම් …
(Courtesy by The Divaina)
උතුරේ දෙමළ දේශපාලනඥයන්ගෙන් බුදු දහමට හා බෞද්ධ සිද්ධස්ථානවලට එල්ල වන තර්ජනයන් පසුගිය කාලය පුරාවටම වැඩිවිණි.
උතුරේ සාමාන්‍ය වැසියන්ට මේ තත්ත්වය කිසිම ප්‍රශ්නයක් නොවූවත් දෙමළ දේශපාලනඥයන්ට එය ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන්ගේ පැවැත්ම උදෙසා බව පෙනී යයි.
මුලතිව්, …
(Courtesy of Lanka Lead News)
February 12, 2019 3:23 pm
මගල – රාජිත – ආරක්ෂක ලේකම් තුන් කට්ටුවේ වුවමනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් වන බව ජාතික සංවිධාන මාධ්‍ය හමුවකදී අද(12) වෛද්‍ය බණ්ඩාර මහතා …