The Prevention of Terrorism Act (PTA) in Sri Lanka has been a cornerstone of the country’s legal framework in combating terrorism. Enacted in 1979, the PTA provides the government with broad powers to prevent and respond to terrorist activities. However, …
බ්‍රිතාන්‍ය විසින් අපේ හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය,හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ කරුණා අම්මාන්ට විරුද්ධව පසුගියදා සම්බාධක පැනවීමට කටයුතු කර තිබිණි.
මෙහිදී අන්ත අසරණ වූයේ කවුරුවත් නොව අනුරගෙ ආණ්ඩුවයි.…
යුද්ධය අවසන් කළ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරය ගන්නා තීන්දු තීරණවලට විරුද්ධ වෙන්න තරම් අනුරට අමාරුවක් නැහැ. මොකද එහෙම කළා කියලා මේ රටේ මිනිස්සු අත්‍යවශ්‍ය මොහොතේ දී අනුරව ආරක්ෂා කරන්නේ නැහැනේ…
බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදය අවසන් කළ මහින්ද රාජපක්ෂට මේ රටේ …
LTTE began its killings from 1980s. There are over 300 listed LTTE attacks in 3 decades of terror. LTTE’s crimes are nothing that UN or the international community was unaware of. Not only did LTTE kill members of the Sri …
ඔහු පසුගිය එල්ටීටී ත්‍රස්තවාදී යුද්ධය තිබෙන කාලය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීතව එංගලන්තයේදී නැගී හිටපු පුද්ගලයෙක්…
ඔහුට එකල එල්ල වූ තර්ජන නිසා ස්කොට්ලන්ඩ් පොලිසිය කාලයක් ඔහුට ආරක්ෂාවක් සැලසුවා…
මේ අවදානම් මොහොතෙත් හුගේ හිතේ ඔහුගේ ගතිය තියෙන දේශප්‍රේමී බව නිසාම ඒ …
Prabakaran had a grouse but that grouse was against the Tamil caste system of which he was a victim. This explains why his first victim after he formed the Tamil New Tigers in 1972 was Tamil Mayor Alfred Duraiappah gunned …
All citizens of Sri Lanka irrespective of party politics must stand together united in defense of Sri Lanka & its National Army. All those with the ability to analyze history, its legacies & the colonial crimes committed but unaccounted for …
ISIS, as an ideology and group, has also attracted many crossovers: ideologically radicalised, predominantly youth, leaving behind more regional and hyper-local entities to join ISIS’s brand of pan-globalist jihad is a trend that continues even today.
The past half a …
බ්‍රිතාන්‍ය රජය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීම කිසිදු තේරුමක් ඇති ක්‍රියාවක් නොවන බවයි. තමා එසේ පවසන්නේ එල්ටීටීඊ සංවිධානයට …