ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය බුද්ධාගමට “ප්‍රමුඛස්ථානය” ලබා දෙන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට රජය බැඳී සිටී. මෙම විධිවිධානය ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම පිළිබිඹු කරන අතර බෞද්ධ උරුමයන් සුරැකීමට සහ ප්‍රවර්ධනය කිරීමට …
With the fall of the Kandyan Kingdom, the Kandyan Convention, ceremonially signed on March 10, 1815, completed the annexation of the island to the British Empire. This brought an end to the rule of Lankan Royalty.
How did the British …
අනවරාග්ර සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ දෑසින් රූරා වැටෙන කඳුළු ගැන …
2025 පෙබරවාරි 25වන දින.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 1.
ගරු ජනාධිපතිතුමණි,
*මන්නාරමේ සහ මඩකළපුවේ පිහිටි සිංහල පාසැල් වැසී යාමේ තර්ජනයක*
මෙහි සඳහන් මන්නාරම සහ මඩකලපුව මේ රට තුල ඇති ගම්මාන දෙකක්, …
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු දැඩි නීති සංශෝධනය කරන ලෙසත්, උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ සහ බියගැන්වීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම(UNHRC) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ …
මීට වසර 35කට පෙර රට ජාතිය වෙනුවෙන් කිළිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී දිවිදුන් මේජර් සාලිය අලදෙණිය රණවිරුවා ඇතූළු රණවිරුවන් 55 දෙනකු සිහිපත් කිරීම පිණිස විශේෂ පින්කමක් කොකාවිල් රණවිරු ස්මාරකය අබියසදී 4 දා පැවත්වුණි.
මහා සංඝරත්නය විසින් මේ අවස්ථාවේදී මියගිය රණ විරුවන්ට පින් …
Global security concerns have been dominating international news headlines in the recent past following the advent of Donald Trump to the White House. His unorthodox style has, either by default or design, effectively turned the global order upside down. Meanwhile, …
The Tri Forces and paramilitary groups total more than 350,000, according to publicly available data
මේ වෙද්දි ලිපි කිහිපයක් ලියල තියෙනව . facebook page එකක හදල මේ විදිගහට ලියන්න හිතුනෙ සිංහල ජාතියට සිදුවෙමින් තියෙන බරපතල විනාශය දැකල . “ජාතිය” ගැන “ආගම” ගැන කියපු ගමන් සිංහල ඔයගොල්ලන්ටම පුදුම කේන්තියක් එනවනේ .. එහෙම කෙන්තිගන්න කලින් , විනිශ්චයකට …
ධවල මන්දිරයෙන් ආහාර පවා ලබා නොදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඉවතට දැමීම ගෝලියවාදී බලවතුන් ලැබූ දරුණු පරාජයක්.
මුල්ම වරට මාධ්‍ය සහ කැමරා ඉදිරියේ ඇමෙරිකානු පාලනය විසින් යුදකාමී යුක්‍රේනය ප්‍රශ්න කළා.
ඔවුන් තුන්වෙනි ලෝක යුද්ධය සමග සූදු ක්‍රීඩා කරන බව (Gambling with WW3) …