Former Sri Lankan ambassador to the UN & China Dr. Palitha Kohona said on Monday (16) that his country placed in a strategic location in a geopolitical map has its own share of challenges and opportunities.
He made these comments …
The former Army Commander and Chief of Defence Staff (CDS), General Shavendra Silva, has officially retired from the service today (31), concluding a remarkable 41-year career dedicated to safeguarding Sri Lanka’s security and sovereignty.
A formal ceremony marking his retirement …
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන …
Does Anura Kumara Disanayake have a vision for the Nation. Did those who voted, vote because they thought he had a vision for the Nation? Is JVP really the “Marxist” party it labels itself to be? These questions, can be …
ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ.
එහි නා හිමිවරුන් අද (24) මෙම අදහස් පළ කළේ දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව …
With the world forming a global village, it is natural for nations to foster bilateral relations & partnerships. However, when one’s own people are languishing in poverty & could well do with some support of one’s own government, how fair …
මින් ඉදිරියට ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ. යනුවෙන් ලංකාවේ ජනාධිපති AKD විසින් කල <රාජාසන කතාව> පිළිඹඳව විමර්ශනයක් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් 159 දෙනාට ඉදිරිපත් කිරීම මෙම රචනා මාලාවේ අරමුණය.
අර්ථ නිරූපණ:
ජාතිවාදය
තම ජනවර්ගය යම් මැවුම්කරුවෙකුගෙන් ආශිර්වාද ලැබුණු ලෝකයේ …
It has been reported that President Anura Kumara Dissanayake is due to visit India during the latter part of December. He and Indian Prime Minister Narendra Modi are expected to have talks on grant assistance projects from India, debt restructuring, …
මේ වනවිට ඉතාම අනවශ්‍ය ගැටුම් ඇතිකරගැනිමින් අවිචාරවත් හැසිරීමක් සම්බන්ධව චෝදනා ලැබ සිටින උතුරු පළාත් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් ස්ථානවලට වැදී රාජකාරියට බාධා ඇති කරවන ලෙස ගැටුම් කාරී හැසිරීමක් සිදු කරමින් සිටින බව උතුරු පළාත් පොලිස් ආරංචි මාර්ග හෙළි …
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 21 වැනි ගුණ සමරුව මේ මස 12දාට යෙදී ඇත. සෝම හිමියන් අපවත් වන විට 56 වැනි වියේ පසුවිය. සෝම හිමියන්ගේ ගුණ සැමරීම නිමිත්තෙන් දිවයින පුරා පින්කම් හා ගුණසමරු වැඩසටහන් සංවිධානය කර ඇත.
ගංගොඩවිල සෝම හිමියෝ ධර්ම …