එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 46/1 සහ 51/1 මගින් ස්ථාපිත බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිළිගැනීම ශ්‍රී ලංකාව නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම ඊට සම්බන්ධ වන සියලුම ජාතීන්ට සැළකිව යුතු නෛතික හා දේශපාලන ඇඟවුම් ද ශ්‍රී ලංකාව විසින් …
දශක හතරකට ආසන්න කාලයකට ඉහත ඉන්දු-ලංකා සම්මුතියෙන් ව්‍යවස්ථාගත කරන ලද පරිදි බලය නොබෙදා සිටීමට මෙතෙක් පැවති ආණ්ඩු
කෙරේ ඇති විශ්වාසය කඩවීම නිසා ස්වකීය අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් කරන යෝජනා දේශීය දෙමළ නායකයන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග කොළඹදී සාකච්ඡා කොට තිබේ.…
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ …
‘Sarvajana Balaya’ political alliance consisting of former SLPP constituents has declared the grouping as the only viable alternative to President Ranil Wickremesinghe as SJB leader Sajith Premadasa as well as JJB/JVP leader Anura Kumara Dissanayake were pursuing the same agenda …
When the topic of gender ideology is part of the West’s & UN’s expansionist & cultural invasion agenda, it should not require too much brains to realize how diplomats & aid would be used to implement programs that seek to …
ජනාධිපතිවරයාගේ බලතල මත ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් මෙන්ම ඉතා විශිෂ්ඨ පූර්වාදර්ශයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම …
Sri Lanka’s highest court has shot down a government bill seeking gender equality, arguing it could set a legal precedent for the decriminalisation of homosexuality and same-sex marriage, parliament said Tuesday.
The three-judge bench of the Supreme Court ruled the …
අද කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපස දේශප්‍රේමි ජාතික බලවේගය සහ තවත් ජාතික සංවිධාන රැසක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා
13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි කරනු ලැබු ප්‍රකාශයට විරෝධතාව දැක්වුවා.
අපි ඒ විරෝධතාව සජබේට විතරක් ලඝු කලේ නෑ. …