(Courtesy of The Divaina)
ආණ්ඩුව විසින් විපක්‍ෂය ද පටලවා ගනිමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන කථිකාව යම් කලකට යටපත් විය. ඉන් පසුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කථිකාව නැවත වතාවක් කරළියට පැමිණෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් …