මේ දින වල සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබේ. ඒ ඔහු උසාවි යන නිසාය. ඔහු සමග ජනතා විමුක්ති පෙරමුනද, මුස්ලිම් නායකයින්ද, එක්සත් ජාතික පක්ෂයද අධිකරණයට යන එන රූපරාමු නිතර දැකගැනීමට පුලුවන. පාර්ලිමේන්තුවේ බහුතරය නම් වූ සටන් පාඨය …