වී.එස්.ඞී. එදිරිසිංහ ගාල්ල තෙලිකඩ පදිංචිකරුවෙකි. කසුන් ගයාන් තම්මිට මාකවිට පදිංචිකරුවෙකි. කේ.එම්.පී.එස්. උදය කුමාර ගලෙන්බිඳුණුවැව උපුල්දෙණියේ වන අතර, එස්. උදය ප්‍රසාන් අවිස්සාවේල්ල පුවක්පිටියේ පදිංචිකරුවෙකි. කේ. කේ. කේ. එස්. කන්නන්ගර ඉත්තෑපාන ලූල්බද්දුව පදිංචිකාරයෙකි. මේ සියලූදෙනා යාපනය විශ්වවිද්‍යාලයට අයත්වන වවුනියාව මණ්ඩපයේ ව්‍යාපාර කළමනාකරණ …