ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදුවූයේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30 වැනිදා දක්වාය. එවකට ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළුජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව දෙමළ ජනතාවගේ ආකල්පය විය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471 …