(Courtesy of Divaina)
දෙමළ ජාතික සන්ධානයත් යාපනය විශ්වවිද්‍යාලයත් එක්ව උතුරු පළාත තුළ මහවිරු සතියක් ප්‍රකාශයට පත් කොට තිබේ. මේ සතිය ආරම්භ වූයේ නොවැම්බර් 21 දාය. අවසන් වන්නේ නොවැම්බර් 27 වැනිදාය.
මෙහිදී මිය ගිය අයගේ ඡායාරූපවලට මල් දම් පලඳවා ඒ ඉදිරියේ …
යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබේ.
වසර පනස් තුනකට පෙර ආරම්භ කළ යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අනිද්දා (26 දා) යාපනයේ පැරැණි උද්‍යානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු …
රජය විසින් උතුරේ ජනතාව අතර ජාතික සංහිඳියාවක් ගොඩ නැගෙමින් පවතින බව පුන පුනා කියා සිටිද්දී උතුරු පළාත් සභාවේ රවිහරන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත මුලතිව් නයාරූ ධීවර ගම්මානයේ සිටි දකුණේ සිංහල ධීවර පවුල්වලට එම පළාතෙන් ඉවත් වීමට සිදු විය.
මෙහි අවාසනාවන්තම තත්ත්වය …