මේ දිනවල කිසියම් ජනපති අපේක්ෂකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කොට ඔහු විසින් ඉදිරිපත් කර ඇති යම් අලුත් ව්‍යවස්ථාවක් වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටී. ඒ සඳහා එළඹෙන ජනපතිවරණය ඔහුගේ ව්‍යවස්ථාව වෙනුවෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සලකන බවත්, …
*රෙජීම් චේන්ජ්* (Regime Change) එකක දී භාවිතා කරන තවත් උපක්‍රමයක් තමයි *එන්වයර්මන්ටල් ඇක්ටිවිසම්* (Environmental Activism) නැත්නම් පාරිසරික ක්රියාවාදීත්වය. වරදවා වටහා ගන්න එපා. මා කියන්නේ නැහැ පරිසරය සුරැකීම වෙනුවෙන් සටන් කිරීම වැරදියි කියා. මා කියන්නේ රෙජීම් චේන්ජ් *Agentsලා* ඔවුන්ගේ උපක්‍රමයක් ලෙස …