(Courtesy of The Divaina)
පසුගිය 30 වැනි දා යාපනයේ වීරසිංහම් ශාලාවේ දී 16 වන සම්මේලනය පැවැත්වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමාරම්භක රැස්වීම පවත්වා ඇත්තේ 1949 දෙසැම්බර් 18 වන දින මරදානේ පිහිටි දුම්රිය ලිපිකරු සංගම් ශාලාවේ දී ය. එම පක්ෂ …
(Courtesy of Divaina)
2012 ජන සංගණනයේ තොරතුරු අනුව සිංහල ජාතිය මේ වන විට වඳවෙමින් පවතින ජාතියක් බවට තහවුරු වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ දින (ජූනි 19) …
(Courtesy of The Divaina)
යස්මින් සුකා දෙමළ රාජ්‍ය නොවන සංවිධාන, එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් ඇතුළු දෙමළ බෙදුම්වාදී පාර්ශ්ව සමග සමීප සබඳතා පවත්වන බැවින් ඇය ඇතුළු විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලෙස ගෝලීය ශ්‍රී …
(Courtesy of The Divaina)
ජනාධිපතිතුමා යුද අපරාධ චෝදනාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අදහස් දැක්වීමෙන් කිසිදු පලක් අත්නොවන බවත්, ඒ පිළිබඳව අදහස් දක්වනවා නම් එතුමා යා යුතුව තිබුණේ ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවට බව සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර …
සාකච්ඡා කළේ එරික් ගාමිණී ජිනප්‍රිය
අප විසින් උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත යොමු කරන ලද ප්‍රශ්න සහ එම ප්‍රශ්න වලට ඒ මහතා ලබාදුන් පිළිතුරු පසුගිය සතියේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවිය. විග්නේෂ්වරන් මහතා වෙත යොමු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර …