පාස්කු ප්රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මින් පෙර මාවනැල්ල සිදුවීමේදි අත්අඩංගුවට ගෙන පසුව දේශපාලන බලපෑම් නිසා නිදහස් කළ පුද්ගලයෙකි.
ඔහු නිදහස් කිරීමට බලපෑම් කර ඇත්තේ ජනපති මෛත්රීගේ ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ය.…