කළු මාධ්‍ය සුදු කරදීම සඳහා ඊයේ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු සුදෝ සුදු මහත්වරුන්ට හා මහත්මීන්ට බොහෝ දෙනා දොස් නගති. එහෙත් මට නම් මෙය පෙනෙන්නේ සුබවාදී හා සතුටුදායක ප්‍රවණතාවක් ලෙසය. ඊට බලපෑ හේතු කාරණා කීපයක් තිබේ.
1. අප එදා සිටම …