වර්තමානයේදී දේශීය චින්තනය අප තුළින් අෑත් වී යන බවත් ඒ වෙනුවට විදේශීය චින්තනයක් සමාජයට ඇතුළු වෙමින් පවතින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසුවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17දා) කොළඹ මහාබෝධි අග්රශ්රාවක මහා විහාරස්ථ මහා බෝධි සංගම් මූලස්ථානයේදී පැවැති …