රටටම හොරෙන් ආණ්ඩුව හදනා මොකක්ද මේ අලූත් ව්‍යවස්ථාව…?
පිටපතක් ජී.එල්.ගේ අතේ – 02
යහපාලන ආණ්ඩුව විසින් සකස් කරමින් පවතින යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් සිදු කරන ලද විචාරයේ මුල් කොටස පසුගිය …
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්නේ රට කරවන ලියවිල්ල ලෙසය. එය ජාතික සංවාදයකින් නිර්මිත කර ගත යුතුය. එසේ වන අතරේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් සකසමින් පවතින යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තත්ත්වය පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. හැංගි හොරා සකස් කරමින් පවතින එම යෝජිත …