මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්යක්ෂ නීතිඥ කල්යානන්ද තිරාණගම
ශ්රීලනිප ජනාධිපතිවරයකුගෙන් සහ එජාප අගමැතිවරයකුගෙන් සැදුම් ලත් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී ලැබෙන සහයෝගය මත රට වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වනු ඇතැයි ජනතාව තබා තිබූ සියලූ බලාපොරොත්තු අද වන විට බිඳවැටී ඇතැයි …