(Courtesy of The Divaina)
බුදු දහමට එරෙහිව විවිධ වැරදි මත පතුරුවාලන පුද්ගලයින් පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස දන්වන සංදේශයක් සැකසීම සඳහා සාකච්ඡුා කිරීමට මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා ඇතුළු විද්වත් ස්වාමීන් වහන්සේලා …