(Source: www.sjp.ac.lk)
“මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ”.
මේ වූකලී උදා වූ 2018 වර්ෂයේදී අපට අසන්නට ලැබුණු අති සංවේගජනක මෙන් ම අතිකම්පනීය පුවත යි. ගසට පොත්ත මෙන්, මලට සුවඳ මෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග අත්‍යන්තයෙන් බැඳුණු අතිසහෘදය මහා …