(රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 2019 ජුනි 09 වැනි දින ඉරිදා මව්බිමට ලියූ ලිපිය)
ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් සමාගම (M.C.C.) සමග ශ්‍රි ලංකාව එළඹ ඇති ගිවිසුම, ජාතික භෞතික සැලසුම් කවුන්සලයේ සභාපති ලෙස ජනාධිපති විසින් අත්සන් කර තිබේදැයි තවමත් කිසිවෙකුත් නොදනී.…
හෙළ රණවිරැ බලමුළුවෙන් මන්ත්‍රීවරුන්ගේ බිරින්දැවරැන්ට ලිපියක් යවමින් ජාතිය ෆඩේරල් ව්‍යවස්ථාවේන් බේරාගැනීමට සහය දක්වන මේන් ඉල්ලා ඇත.යවන ලද ලිපිය පහත සදහන් වේ.සියලූ දෙනා වෙතටයි,අප රටේ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු/ මන්ත්‍රීවරියක …
යහපාලන ආණ්ඩුව ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් මන්ත්‍රීවරයා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කළේය. ඔහුගේ පක්ෂයට තිබුණේ ආසන 16 ක් පමණි. නමුත් යහපාලන රජය, තමන් ජාතික රජයක්ය යන මුවාවෙන් ඉතා වංචනික ලෙස ආසන 54 ක් තිබූ ඒකාබද්ධ විපක්ෂයට එම විරුද්ධ පක්ෂ නායක …
දැන් පක්ෂය හිස මත තබාගෙන රනිල්ව නැවත බලයට ගෙන ඒමට උද්ඝෝෂණය කරන දහස් ගණන් ජනතාවට තමන් එසේ කිරීම තුළින් තම උපන් භූමියට ද්‍රෝහි වන්නේ කෙසේදැයි පහදා දීමට කැමැත්තෙමි. මන්ද එකී උද්ඝෝෂණ වලට සහභාගි වන බොහෝ දෙනා රනිල් දිගටම බලයේ සිටියානම් …
(Courtesy Divaina)
anura2020ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ …
(Courtesy of The Divaina)
ලංකාවේ මානව හිමිකම් කොමිසමක් පිහිටුවා ඇත. එහි ප්‍රධාන වගකීමක් වනුයේ අපේ රටේ මනුෂ්‍යයන්ගේ අයිතීන් උල්ලංඝනය වූවාද, වනවාද කියා සොයා බලා අවශ්‍ය පියවරයන් ගැනීමය. ‘‘ලංකාවේ’’ රණවිරුවෝ යැයි මෙහිදී සඳහන් කරන්නේ අනෙක් රටවලද ‘‘රණවිරුවන්’’ කියා කොටසක් සිටින බැවිනි. …
(Courtesy of The Island)
The Island of July 12, 2018, published a communiqué issued by a group of academics condemning certain “statements” made by a group, led by “ex-military” personnel.
…
There was a swollen headed Brahmin called Akkosha Bharadvaja” who, after studying a few Vedic stanzas and theories, thought that he was the only brilliant intellect in the country. …
(Courtesy Divaina)
ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සලයෙන් මීට දින කිහිපයකට මත්තෙන් ඉවත් විය. ඔවුන් ඉවත් වූයේද නිකම්ම නොවේ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම කවුන්සලයෙන් කරනුයේ මානව හිමිකම් කතා කිරීම නොව මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන් …
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට වෙහෙස නොබලා දායකවූ බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ ත්‍රස්ත ප්‍රහාරක වෘත්තිකයනට අපගේ ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිනවා. ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ ක්‍රියාවන් හෝ ඔවුන්ගේ නාමයන් නොදන්නා වුවද අද රාත්‍රියේ ඒ ප්‍රතිඵලය දුටුවා. මෙම …