(Courtesy of Divaina)
“අපේ රටේ සියයට හැත්තෑදෙකක් ජීවත් වන සිංහලයා වෙනුවෙන් අද කවුරුත් කතා කරන්නේ නැහැ. උතුරේ මියගිය ත්රස්තවාදීන් වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. නමුත් තිරුක්කෝවිල්හි එකතැන අමු අමුවේ ඝාතනය කළ සිංහල පොලිස් නිලධාරීන් හයසිය දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. …
(Courtesy of Divaina)
සිංහල ජාතියේ හදවත පණ ගැසුණේ මෙතැනදීය. ජාතියේ වීර කාව්‍ය සඳහා උච්ඡ ස්ථානය වන්නේ මෙයය. ආක්රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය. තෙමේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. ‘සම්බුද්ධ ශාසනයේ චිරස්චිතිය සඳහාම වන්නේය’ …