අරන්තලාව කීවාම අපිට මතක් වෙන්නේ 31 නමක් හිමිවරු කොටින් විසින් ආමානුෂික ලෙස ඝාතනය කළ ස්ථානයයි. අරන්තලාව උතුරු නැඟෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක කිරිඳිවෙල සෝමරතන නාහිමියන් මෙම ස්ථානයේ මනරම් පුදබිමක් ගොඩනැගුවා. ඒ සඳහා උන්වහන්සේ මහත් වෙහෙසක් දැරුවා. එදා ඒ හිමිවරුන් ගමන් ගත් …