(Courtesy of The Divaina)
* අත්අඩංගුවට ගත්ත සේරම නිදහස් කළා මේ දහ දෙනා තවම හිරේ…
* මගෙ මල්ලයි අමිත්ගේ අයියත් ඒ දහ දෙනා අතර ඉන්නවා…
* නඩු කියන්න අපිට තිබුණු එකම වාහනෙත් විකුණුවා…
පුංචි පැටව් දෙදෙනකු කාර්යාලය පුරා දුව, පැන …
කෝකිලායි ගම්මුන්ගේ ගැටලූ ගැන කතා කිරීමට මේ මොහොත අවස්ථාවක් නොවේ. ඊට ඔබ්බට ගිය නිසැක බොදු බිමකට සිදු වන අන්තවාදී කෙණෙහිලිකම් ගැන ජාතිය දැනුවත් කිරීම අපේ මේ වෑයමය.
අන්තවාදීන්ගේ ග්රහණයට නතුව ඇති එම බොදු බිම පිහිටා ඇත්තේ කෝකිලායි කලපුවට ඉහළින් නොඋස් …
මහා ගල් පර්වතය ගිනිගෙනය. වියරු වැටුණු හිරුගේ ආකරුණික රැස් දහරා අවට දවාලන්නේය. ගිනියම් සුළං රැලි ගත විනිවිද ඇටමිදුළු ද රත් කරමින් හමා යන්නේය. පර්වතය බෑවුමේ වීර ගසක් යට ගල් පඩියක් මත හිඳගෙන මම මෑත බලා සිටියෙමි.
දෑස් මානයට ඉහළින් ගල්තලාව …