කොටි ත්‍රස්තවාදයෙන් රට බේරලා දුන්න මගේ මහත්තයා ඇත්තටම හීරෝ කෙනෙක්. එයා අවුරුදු එකොළහක් යාපනෙ බුද්ධි රාජකාරි කළා. එයා ඇත්තටම දක්ෂයෙක් නිසා තමයි කැප්ටන් කාලෙදීම යාපනේ එස්.අයි.ඕ. (ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි බවට පත් කළේ. කර්නල් මුතාලිෆ්ව එල්.ටී.ටී.ඊ.ය මැරුවට පස්සේ රාජමන්ත්රීටත් එල්.ටී.ටී.ඊ. නායක …