පාර්ලිමේන්තු යෝජනා සම්මතය මඟින් 2016 මාර්තු 9 වැනිදා පිහිටුවා ගනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 2016 අප්‍රේල් මස 05 වැනි දින මෙහෙයුම් කමිටුවක් ඒකමතිකව පත් කර ගන්නා ලදී. අනතුරුව මෙහෙයුම් කමිටුව රැස්වී නව ව්‍යවස්ථාව සම්පාදනයට අදාළව විෂයයන් 12ක් හඳුනා ගත්තේය. …